4n එකේ Apps Pc එකෙන් බලමු

Bluestack

මගේ මේ blog එකේ පලවෙනි post එක දාන්න හදන්නේ.මේක ගැන සමහරු දන්නවා ඇති දන්නෙ නැති අයටයි දාන්නෙ මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ඔයාලාට.

CoC ගහන අයට නම් මේක ගොඩාක් වැදගත්.වැඩි කතා ඔනී නෑ කතාවට බහිමු.

මම අද දෙන්න හදන sotfwer එකෙන් පුලුවන් ඔයාගෙ android දුරකතන‍යේ ඇප් ඔයාගෙ PC එකෙන් බලාගන්න.ඔයට ගේම් ගහන්න whats app,viber ‍යන්න එහෙම ගොඩාක් වැදගත් මේක පහලින් download කරගන්නකො
Android ඇප් එකයි pc ඇප් එකයි දෙකම ගන්න

Download
4n එකේ Apps Pc එකෙන් බලමු 4n එකේ Apps Pc එකෙන් බලමු Reviewed by Lk goss on July 31, 2016 Rating: 5

No comments