ඔබේ පෙන් එකෙත් ෂෝට්කට්ද ?

ඔබේ පෙන් එකෙත් ෂෝට්කට්ද ?

shortcut  virus remove කර ගන්නේ කෙසේද ?



ඔයාගෙ පෙන් එකටත්  මේ කරදරේ තියෙනවද?   මේ වයිරස් එකෙන් ඔයාගෙ පෙන් එකේ තියෙන ඒවා ෂෝට්කට් කරල හයිඩ් වෙනවා.මේ වයිරස් එක ඔයාගෙ පෙන් එකෙන් අයින් කර ගන්න සොෆ්ට්වෙයා 3ක් තියෙනවා.එම සොෆ්ට්වෙයා තුන ඔයාට මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

  1. Shortcut virus remover download
  2. Clean pen download
  3. Hide virus clean download
මේ සොෆ්ට්වෙයා ඔයාගෙ පෙන් එකට කොපි කර රන් කරන්න.(Run insid the pen drive)

ඔබේ පෙන් එකෙත් ෂෝට්කට්ද ? ඔබේ පෙන් එකෙත් ෂෝට්කට්ද ? Reviewed by Lk goss on November 21, 2016 Rating: 5

No comments