ෆෝන් නම්බර් එකෙන් address හොයන්න...

ෆෝන් නම්බර් එකෙන් address හොයන්න...

ෆෝන් නම්බර් එක තිබුනට address එක නැනේ..! දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙ.sri lanka telecom ආයතනයෙන් දැන් මෙම පහසුකම ලබා දීල තියෙනව.telecom නම්බර් වල address හොයා ගන්න මේ application එකෙන් පුළුවන්.මේ application එක පොඩි එකක් නිසා install කරන්න ඕන නැ.කාර්යාලයක වැඩ කරනවනම් මේක ඔයාට ගොඩක් වටිනව.

<<ඩවුන්ලෝඩ්>> කර ගන්න.


ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක් කරගන්න.එක්ස්ට්‍රැක් කරට පස්සේ එන ෆෝල්ඩර් එක ඕපන් කරලා එකේ ඇතුලේ තියෙන රතුපාට ෆෝන් එකක අයිකන් එක ඩබල් ක්ලික් කරන්න.


දැන් address එක හොයාගන්න ඕන telecom නම්බර් එක දීල සර්ච් කරන්න.
ෆෝන් නම්බර් එකෙන් address හොයන්න... ෆෝන් නම්බර් එකෙන් address හොයන්න... Reviewed by Lk goss on November 21, 2016 Rating: 5

No comments