සිංහල බ්ලොග් එකට ඇඩ් දාලා සාර්තකව මුදල් හොයමු
ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ Blog/website එකෙන් ගානක් හොයාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන.ඉතින් මේ Site එකේ තියෙන Ad වර්ගය තමයි Popup ads. මොකද්ද මේ Popup Ads කියන්නේ? මෙහෙමයි මෙකෙදි වෙන්නේ ඔයාගේ බ්ලොග් එකට කවුරුහරි ආවාම එයා පාවිච්චි කරන Browser එකෙන් අලුත් Tab එකක් auto Open වෙලා Ad එක Load වෙනවා.ඉතින් මේ වැඩේ වෙන්නේ එක පාරක් විතරයි. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාගේ Blog එකට එන Visiters ලට කරදරයක් ඇත්තෙම නෑ. මේ Ad Site එක ගැන කිව්වොත් ලොකේ පුරා ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත Site එකක් හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.මුලින්ම මෙතනින් Site එකට ගිහිල්ලා ගිහින් Register වෙන්න.
මෙතනින් යන්න |
මතක් කරලා Email එකට ආපු Mail එක බලලා Confirm කරන්න.ඉටපස්සේ Sites වලට ගිහිල්ලා ඔයාගේ Site එක දාලා Approve කරගන්න ඔනි. බය වෙන්න දෙයක් නෑ Adsense වගේ කරදරයක් නැතුවම Approvel දෙනවා.ඉටපස්සේ Adcode එක අරගෙන ඔයාගේ Blog/Website එකේ </head> එකට උඩින් Paste කරලා Save කරන්න තියෙන්නේ. ඔයාගේ Website එකට හොද Traffic එකක් තියෙනවනම් හොද ගානක් හොයාගන්න පුලුවන්..ඉටපස්සේ 10$ උන ගමන් Paypal,Payza වලට Payout කරන්න පුලුවන්.ඔන්න එහෙනම් ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න ආයෙත් හම්බවෙමු අලුත් Post එකකින්
මේ තියෙන්නෙ මන් සතියකින් හොයලු ගාන
සිංහල බ්ලොග් එකට ඇඩ් දාලා සාර්තකව මුදල් හොයමු
Reviewed by Lk goss
on
December 17, 2018
Rating:

Blog ekata visitors la ekathu karaganna kiyanna puluwanda
ReplyDelete