අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.
අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.
ගොඩක් අයට එන ප්‍රශ්ණයක්නේ මේ ඉන්ටනෙට් එකේ වේගෙ මදි එක. හැබැයි ඉතිං ඒකට තමන්ගෙ පරිගණකයෙත් හොඳ හැකියාවන් තියෙන්න ඕනි. නැත්නම් මෙලෝ රහක් නැති කම්පියුටරයක් තියාගෙන නෙට් ස්ලෝ කිය කිය හිටියට වැඩ හරියන්නෙ නෑ. කොහොම හරි අද කියල දෙන්න යන්නේ පොඩිම පොඩි දෙයකින් 20%ක් අපේ ඉන්ටනෙට් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ.
1. මුලින්ම “gpedit.msc” කියන එක පෙරළි කොමා නැතිව Start → Run හෝ Start → Search වල type කරලා ඒකට පිවිසෙන්න.
2. ඊට පස්සේ Computer Configuration → Administrative Templates → Network → QoS Packet Scheduler කියන පිළිවෙලට යන්න.
3. ඊට පස්සේ ඔයාට පෙනෙයි “Limit Reservable Bandwidth” කියල එකක් තියෙනවා. අන්න ඒක Disable කරලයි තියෙන්නේ. ඉතිං ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ එන windows එකේ Enable කියන එක ක්ලික් කරලා Bandwidth Limit % කියන තැනට "0"(බිංදුව) ලබා දෙන්න.
වැඩේ කරල ඉවරවෙලා ක්ලෝස් කරන්න. දැන් වැඩේ ගොඩ.
උපුටා ගැනිම = sirkinna
අන්තර්ජාලයේ ලොල්ලෙකු වෙන්න. 20%කින් වේගෙ වැඩිකරගන්න.
Reviewed by Lk goss
on
November 17, 2016
Rating:

No comments