නිකන් ඇප්ස් Run උනොත් Ram එක මදි නේද? මෙන්න විසදුම.!

ගොඩක් දෙනෙක් දන්නවා මේක ඒත් නොදන්න එක්කෙනෙක්ට හරි මේක වැදගත් වෙයි කියලා මන් විස්වාශ කරනවා.සමහර නොදන්න අය හෙල්ප් පෝස්ට් දාන් නිසා මට මේක කතා කරන්න හිතුනා. නිකමට.
හරි මෙහෙමයි ඔයලා Facebook.Messager.Viber.Whatsapp වගේ ගොඩක් ප්‍රසිද්ධ ඇප්ස් වගේම තවත් බොහො නිකන් රැම් එකේ රන් වෙන ඇප්ස් පාවිච්චි කරනවා නේද එහෙම උනාම ෆෝන් එක Slow වෙනවා. රැම් ඓකේ ඉඩ මදි වෙනවා. .ගේම් ගහද්දි ගොඩක් Slow වෙනවා.ඒ නිසයි මේ ඇප් එක ගොඩක් වැදගත්.
Greenify (ඇන්ඩ්‍රොයිඩ් 4.0+) මෙතනින් රූට් කරලා තියෙන්න ඕනි.
ඕක අරන් නිකන්ම ඉන්ස්ටෝල් කරලා ඇප්ස් ඇඩ් කරන්න මේ වගේ.
දැන් ඒ ඇප්ස් නවත්තන්න මේ වගේ
මීළගට-ඔයාට ඕනි ඇප්ස් ටච් කරන් ඉන්න.
මීළගට
මීළගට-ඔය වගේ ඇඩ් කරපු ඇප්ස් පවා ටච් කරා Hibernate කලා ඔච්චරයි
මීළගට
ඔච්චරයි දැන් ඉතින් ඔයා ඉන්ස්ටෝල් කරන හැම ඇප් එකක් ම ඕකට මතක් කරලා ඇඩ් කරන්න.
ඊට පස්සේ ඔයාගේ HomeScreen එකට Shortcut එකක් විදියටත් ඇඩ් කරගන්න එතකොට වැඩේ ගොඩක් ලේසි.

*අයිතිය මුල් කතෘ සතුයි
නිකන් ඇප්ස් Run උනොත් Ram එක මදි නේද? මෙන්න විසදුම.!
Reviewed by Lk goss
on
November 18, 2016
Rating:

No comments